පන්නන උන් මෙන්න මේක follow කරපල්ලා...

Friday, October 14, 2011

නිසදැස්


නිසදැස්....ම්හ්....පොඩි එකාගේ ඔලුවට එන්නෙම නැති දෙයක් තම නිසදැස්....එත් අනිත් උන්ට පුලුවන්නම් අයි මට බැරි කියල පොඩි එකට හිතුන..ඉතින් නිකන් ඉන්න එකේ නිසදසක්වත් ගොඩ දාගන්න කල්පනාවක් අවා. ඉස්සරනම් ටිකක් එහෙම මෙහෙන් ලිව්වා. මොකද ඉතින් කෙල්ලෝ පස්සේ ගියපු කලේ..එත් උන් එකෙක්වත් ඕවට අහු උනේ නෑ. එක නිසාම පොඩි එකාගේ ආසාව ලප් තැනම ලොප් උන. පස්සෙකලෙක පොඩ්ඩට සෙට් උන අමුතුම බුවෙක්. උ හිටිය ඔන්න ඔය x කණ්ඩායම කියල කණ්ඩායමක. ඉතින් පොඩි එකත් උගේ පොත් කියවල ටිකක් මොලේ විකාර කාරගත්ත. ඒ කලේ පොඩි එක ලියපු නිසදැස් තියෙනවා.නිවාඩු වෙලාවක පොඩ්ඩා එක දාන්නම්කො..බලන් ඉන්නකෝ..

No comments:

Post a Comment