පන්නන උන් මෙන්න මේක follow කරපල්ලා...

Thursday, October 13, 2011

දෙවියකු වූ මිනිසා -ස්ටීව් ජොබ්ස්


දෙවියෝ.අපි හැමෝම වගේ මේ දෙවියන්ට බයයි. අපි හෙමදම මේ දෙවියන්ට වදිනවා. මොකද මේ නොපෙනෙන දෙවියෝ අපිට අපි ඉල්ලන දේවල් දෙනවා කියල අපේ හිතේ ලොකු විශ්වාසයක් තියෙන නිසා. අපි අම්මට තාත්තට බය නොඋනත් මේ දෙවියන්ට අපි සැහෙන බයයි. මොකද එයට මේ හෙමදේම වෙනස් කරන්න පුළුවන් බලයක් තියෙනවා කියල අපි විශ්වාස කරන නිසා. එතකොට මේ දෙවියෝ කියන්නේ කාටද???එක එක ආගම වලට එක එක දෙවියන් ඉන්නවා. කතෝලික අගම ගත්තම හෙමදේම හදල තියෙන්නේ වෙනස් කරන්න බලය තියෙන්නේ සර්ව බලදාරී දෙවියන් වහන්සේට. හින්දු ආගමේ එක එක කොටස් වලට විශේෂ වෙච්ච වෙන වෙන දෙවියෝ ඉන්නවා. නුවනට ගණ දෙවියෝ, මුදලට සරස්වතී දෙවියෝ, සංගීතෙට ලක්ෂ්මි දෙවියෝ. ඔන් ඔය වගේ. මුස්ලිම් ආගමේත් කතෝලික වගේම හෙමදේම නිර්මාණය කරන්නේ වෙනස් කරන්න බලය තියෙන්නේ අල්ලා දෙවියන්ට. ( සමාවෙන්න බුද්ධාගමේ දෙවියෙකු ගෙන සදහනක් නොවන අතර මන් දන්නා තරමට ලෝකයේ දෙවියකු ගෙන විශ්වාසයක් නොමැති එකම ආගම බුධ්ධගමයි).
කතෝලික වේවා, හින්දු වේවා, මුස්ලිම් වේවා, මේ ඉන්න දෙවියන්ගේ පොදු දේවල් කිහිපයක් දක්නට ලැබේ. එනම්
1. දෙවියන් දෙයක් නිර්මාණය කිරීම. උදා- සර්ව බලධාරී දෙවියන් ලෝකය මෙවිම. අල්ලා දෙවියන් ලෝකය මැවීම
2. දේවියන කරන ලද නිර්මාණයට විශේශිකරණයක් දැක්වීම. උදා- නුවනට ගණ දෙවියන් විශේෂීකරණය වීම, කලාවට ලක්ෂ්මි දෙවියන් ප්‍රමුක වීම
3. දෙවියන්ට ලෝකය යන මග වෙනස කරන බලයක් තිබීම.
හරි. දැන් අපි එමු කතන්දරයට.
මිනිස්සු දෙවියන් වෙනවා අහල තියෙනවද.....ඔව්....කෝ....මනුස්සයෙක් අමාරුවේ වෙටුනම උදව් කරන එක්කෙනා දෙවියෙක්...එත් මන් අර උද කියපු දේවල් එයට කරන්න පුලුවන්ද.....බ නේද...එහෙනම් කොහොමද මිනිස්සු දෙවියෝ වෙන්නේ???
වෙනවා...මිනිස්සු දෙවියෝ වෙනවා...එකට තියන ලොකුම ආයුදය තම උත්සාහය...හැම මනුස්සයකුටම දෙවියෙක් වෙන්න බෑ.මොකද හැමෝටම උත්සාහය කියන දේ නෙති නිසා.මේ ලෝකේ යන මාර්ගය වෙනස් කරන්න පුළුවන් කීයෙන් කිදෙනටද..අන්න එයාල දෙවියන්...මනුස්සයෙක් දෙවියෙක් වෙලා පෙන්නපු හොදම පුද්ගලයා තම ස්ටීව් ජොබ්ස්....කෙනෙක් අහයි මොක එය කොහොමද දෙවියෙක් වෙන්නේ කියල....
එහෙනම් එකටත් උත්තර දෙමුකෝ. තාත්ත නෙතිව උපදින එකට අපි කියන්නේ අවජාතකය කියල. ලංකාවේ අවජතකය කියන එක ලොකු උනාම මැරයෙක් වෙනවා..නෙත්තම් හොරෙක් වෙනවා...මොකද උ සමාජයත් එක්ක වෛර නිසා...එත් ස්ටීව් ජොබ්ස් කියන්නෙත් අවජාතකයෙක්. එහෙම තාත්ත නෙතුව උපදින දරුවා කොහොමද දෙවියෙක් වෙන්නේ???තාත්ත නැතුව උපදින ස්ටීව්ට තාත්ත අම්ම ඉන්න ලෝකය හදල දෙන්න ස්ටීව්ගේ අම්මට ඕන වෙනවා. එත් එය එකට ස්ටීව්ට සුළු පියෙක් හොයන්න යන්නේ නෑ. එයා දරුවෝ නැති අම්මෙකුයි තාත්තෙකුයි හොයනවා. කොහොමහරි එහෙම පවුලක් මේ අම්මට හම්බෙනවා. එයා ඒ අම්මගෙනුයි තත්තගේනියි පොරොන්දුවක් ගන්නා ස්ටීව්ට හොදට උගන්නවා කියල. ඊට පස්සේ එයා ඒ පොරොන්දුවට අනුව ඉගෙන ගන්නවා.
ඉගෙන ගෙනත් ඉවරකරනවා....එත් තම ස්ටීව් දෙවියෙක් නෙමෙයි..ඔහොම ඉද්දි එයාට ලෝකේ වෙනස් කරන්න පුළුවන් බලයක් හම්බෙනවා...අලුත් ලෝකයක් නිර්මාණය කිරීමේ බලයක් හම්බෙනවා....ඒ බලයට එයා විශේෂීකරණය වෙනවා....මොකද්ද ඒ බලය...ඒ තම ඇපල් බලය. ......අපිත් english alphabet එක ගත්තම මුලින්ම කියන වචනේ A-APPLE...එත් ස්ටීව් ඒ ඇපල් ගෙඩියෙන් මුළු ලෝකෙම වෙනස් කරනවා.....එයා ඇපල් වලට කොයි තරම් විශේෂීකරණය උනාද කියනවා නම් Charles Babbag කාමරයකට වැඩ ලොකුවට හදපු computer 1 ( Charles බබ්බගුත් දෙවියෙකි) මෙය එක අතක් උඩ තියන් එගිල්ලෙන් හසුරවන්න පුළුවන් දෙයක් බවට පත්කළේය...alexender grahambell සිටියානම් ඔහුත් අද iphone පරිබෝගිකයකු වනවා නියතය...බලන්න අවජතකයකු දෙවියකු වී ඇත. ඔහු ඇපල් නමැති මහා සොයා ගැනීම කළේය..එයින් මුළු ලෝකයම touch world 1ක් බවට පත් කළේය. ලෝකයම කන පිට පෙරලුවේය. ඔහු ඇපල් එකට විශේෂීකරණය විය. mac, ipod, iphone, නිර්මාණය කළේය. I නොමැතිනම් මම නමැති සංකල්පයක් සැදුවේය...ඉතින් අවසානයේ ඔහු දෙවියෙක් උනි...ලෝකයේ බොහෝ ජනතාවගේ පරම දර්ශි චරිතය බවට පෙරලුනි...ඉතින් මේ ඔක්කොම කරන්න මේ අවජාතකය ගව තිබ්බේ මොනවද???
සල්ලි.......බලය........අම්මගේ තාත්තගේ ආදරය....නෑ මේ එකක්වත් එයට දෙවියෙක් වෙන්න තිබ්බේ නෑ...
එයට තිබ්බේ එකම එක දෙයි. ඒ තම උත්සාහය කියන මහා බලගතු දෙය..ඉතින් උත්සාහය තියෙනවා නම් ඕනෑhttp://www.blogger.com/img/blank.gifම කෙනෙකුට දෙවියකු විය හැකි....
“ Stay hungry, stay foolish… Your work is going to fill a large part of your life, and the only way to be truly satisfied is to do what you believe is great work. And the only way to do great work is to love what you do. If you haven't found it yet, keep looking. Don't settle.." Steve Jobs.
මන් ඔහු සමාදානයෙන් සැතපෙව යයි නොකියමි.මන්ද ඔහු තවමත් ජිවත් වන බව මම දනිමි.ලෝකයාගෙන් වහන් වී නිදහසේ ජිවත් වීමට ඔහුට ඕන කරන්නට ඇත. එයට මුලින්ම ඔහු කලේ ඇපල් ආයතනයේ සියලු වගකීම් tim cook ට පැවරීමයි.පවර හිටිහැටියේම මියගිය යයි කියයි.එත් මරණයක් නොදක මට එයා විශ්වාස කල නොහැක. එම නිසා ඔහු සබැ දෙවියකු ලෙසම වේදරන්න පටන් ගෙන එත...ලෝකයට නොපෙනී ලෝකය වෙනස් කරයි...නොපෙනෙන දෙවියන්ට වැඩ අපිට මේ පෙනෙන දෙවියන්ගෙන් මොනතරම් දේවල් ලබාගත හැකිද...
ස්ටීව් ජොබ්ස් කිව්වා වගේ දිගටම ඔබ ඔබේ වැඩ කරගෙන යන්න...ඔබ සොයන දෙය ලබන තෙක්ම යන්න....උත්සාහය.......
ස්ටීව් stanord university 1එ කරපු කතාව මෙතනින් බලන්න.

No comments:

Post a Comment