පන්නන උන් මෙන්න මේක follow කරපල්ලා...

Wednesday, April 6, 2011

කලාකාරයෝ

පොඩි එකාට නිකන් ඉන්න එකේ රස්තියාදුවක් ගහන්න හිතුනා.පාර දිගේ එද්දී සංගාගේ ගේ ඉස්සරහ අම්බානක සෙනග. මොකද යකෝ මේ. ලංකාවත් දැන් ඉන්දීයව වගේ පෙරදුනම ගෙවල් කුඩු කරන්න පුරුදු වෙළද දන්නේ නැනේ. පොඩි එකත් ඒ පෙත්තටම enter උනා. අම්මට සිරි එතකොටයි දැක්කේ ඉන්න හැමෝම හොදටම අඩනවා. මේ මොකද යකෝ මේ ලංකාවේ උන් මේ තරම් අඩන්නේ නැනේ කියල හිතපු පොඩි එකා අදුනන එකෙක්වත් ඉන්නවද බැලුව. අදුනන එක dial එකක් නෑ. ඉන්න උනුත් මහා අමුතු උන්. සමහරුන්ගේ කොන්ඩෙ ඉස්සරහ වැඩි පස්ස අඩුයි. සමහරුන්ගේ පස්සේ කොන්ඩෙ වැඩි ඉස්සරහ නෑ.ගෑනු කව්ද පිරිමි කවුද නපුංසකයෝ කව්ද කියල හොයාගන්නනම් බෑ. පොඩි එකා ටිකක් ඉස්සරහට යද්දී තුන් දෙනෙක් හොදටම බදාගෙන අඩනවා. පොඩි එකාට මුන් තුන් දෙනා දැකල පුරුදු ගතියකුත් තියෙනවා. අම්මට හුඩු. මේ අපේ භාතිය සන්තුෂ්යි ඉරාජ් කොල්ලයිනේ. පොඩි එකා හෙමිට තුන් දෙනාට ලං උන. මේ මචන්ලා.......මොන අහිලිද මුන් හොදටම හොටු බේර බේර අඩනවා.
භාතිය අය්යේ....කියල පොඩි එකා භාතියට පොඩි තට්ටුවක් දැම්ම.
භාතිය හෙමින් අඩන ගමන් මුණ උස්සල බැලුව.
'අ... පොඩි එකා අයි.....'භාතිය අයිය අඩන ගමන්ම ඇහුව
'මොකෝ අනේ මේ...කව්ද මේ කට්ටිය............'
'මේ අයද...මේ අය කලාකාරයෝ...'
'මොකා මුන් කලාකාරයෝ....කෝ නන්ද මාලනිල වික්ටර් රත්නායකලා පෙන්න නැනේ..'
'කව්ද හලෝ එයාල...මේ ඉන්නේ නව පරපුරේ කලාකාරයෝ....' භාතිය අයිය ටිකක් මල පැනල වගේ answer 1 දුන්න
'හරි හරි ...ඉතින් මොක මේ කට්ටියම සඟ අය්යාගේ ගේ ඉස්සරහ අඩන්නේ....එයා නායක කමෙන් අයින් වෙන හින්දද?'
'පිස්සුද ඔයි...'
'එහෙනම්'
'මේකනේ පොඩි එකා...අපි හිතුව මේ පාර නම් අපේ උන් කප් එක ගනී කියල...ඉතින්...'
'ඔව් ඉතින්...'
'world cup පටන් ගන්න කලින් අපේ අය සින්දු 200 ක් විතර හැදුව..උණු කැවුම් වගේ market උනේ..
ඉතින් කොහොම හරි final අවම අපි හිතුවේ ගහයිම කියල...ඉතින් අපි තවත් සින්දු ගහල ඒවාට videoth ගෙහුව පොඩි එකෝ..'
'අනේ ඉතින්...'
'අනේ සන්තානම් මනියනේ මේ යක්කු පරදුනනේ....'
'එතකොට ඒ සින්දු..'.'
'එක තම යකෝ...අපි ඒවාට කි දාහක් වියදම් කලද....අය්යෝ....
භාතිය අයි ඔලුව ගහන අන්න ප'ටන් ගත්ත...
'ඉතින් අයි මෙතන අඩන්නේ?
'අපි මේ සන්ගගෙන් හම්බෙච්ච සල්ලි වලින් කියක් හරි අපිටත් දෙන්න කියන්න අවේ...'
'මේ මෙතන අදාල වෙඩක් නෑ හලෝ.'
'එහෙනම්'
'ගිහින් MR ගේ ගේ ඉස්සරහ අඩනවා..'
'ඒ මොකද ඒ?එයා අහවල් දෙයක් කලාටද'
'අයි දන්නේ නැද්ද? MR තමා එදා team 1 select කරලා තියෙන්නේ..'
'ඉතින් මලේ එකට එයා cricket දන්නවය'
'එක තමා ඉතින් අපි එදා පැරදුනේ...'
'අනේ ඇත්තද මල්ලි..thankx මල්ලි info එකට '...එහෙම කියල භාතිය කට්ටියටම
'ඒ මල්ලිලා අහුනනේ පොඩි එකා කිව්වා දේ...කට්ටියම රජ වාසල පැත්තට යමුද අඩන්න...'
මෙන්න බොලේ ඒ පාර අඩපු උන් ඇස් ලොකු කරන බලන් ඉන්නවා..එත් එක්කම සන්තුෂ් 'අම්මේ මට බෝකක් ෆිට් වෙනවා බන් මන් ටර් ගල ගිහින් එන්නම්'
ඉරජුත් 'අප්පට බල්ලට කන්න දුන්නේ නෑ මචන්...'ඊට පස්සේ පිටි පස්සේ උනුත් එකා එකා මාරු වෙන්න ගත්ත'.අනිතිමට භාතිය විටරි ඉතුරු.
හරි වැඩේනේ බන් මන් විතරිනේ ඉතුරු.ඕන ඔහේ මත ගෙදර යනවා බන් මල්ලි...
එහෙම කියල භාතියත් ජෝති පාලගේ සින්දුවක් කියා කියා ගෙදර ගිය...

1 comment:

  1. ඇත්ත කතාකරන්න බැ දැන් ලන්කාවෙ කොල්ල :(

    ReplyDelete