පන්නන උන් මෙන්න මේක follow කරපල්ලා...

Saturday, April 2, 2011

මෙන්න Match 1 පැරදෙන්න හේතුව

සංග ලෝක කුසලානයට කලින් පොඩි warm up පාර්ක් දන් ඉන්නකොටම තිසර සංගාගේ ෆෝන් එකට් උස්සන් අවේ නැතා.
"අය්යේ මේ කෝල් එකක්"
'කව්ද බන් මේ වෙලාවේ'
'යෙහෙල් අක්කාගෙන්'
මොකෝ මේ යෝදි මේ වෙලාවේ යයි සිතමින් සංග ෆෝන් එක අතට ගත්තේය.
'සුදු කියන්න'
'අනේ..................'එහා පැත්තෙන් අඩන සද්දෙකි. සංගාට බය සිතිනි.
'මොකද අනේ කියන්නකෝ' සංගා බයෙන් අසයි.
'අනේ අද match 1 පරදින්න අනේ'
'මොකා....තමුසෙට පිස්සුද ඔයි...' සංගාට මල පැන්නේය....
'නැ අනේ මට බයයි...' යෙහෙල් හයියෙන් අඩයි.
'ඇයි??කව්රු හරි ඔයාට තර්ජනය කලද?
'ඔව් ...'ඉහි ඉහි ඉහ ඉහ ඉහි
'මොකා.......'සංගාට යලිත් මල පැන්නේය. 'කව්ද ඕකා..මට කියන්න.. කව්ද ඌ...'
සංගාගේ දත් මිටි කැවෙයි.
'මේ.... මේ.... මේ.... MR...'
"මොනවා..."සංගට කලිසම තෙත් වෙන බවක් දැනුනි...කැලණියේ දුටුගැමුණුත් එක්ක හැප්පෙනවා ඊට ලෙසිය...සංගාගේ කට හඩ වෙවුලන්නට විය...
"එයා මොනවද කිව්වේ. ඔයවවත් ඕනේ කිව්වද"
"නෑ..."
"එහෙනම්... එකාගේ ලොකු ඒකා ඔයාව උස්සනවා කිව්වද??"
:එත් නැ:
"එහෙනම් මොකද උනේ??"
"මේකයි...MRම නෙමේ තර්ජනය කලේ..රටේ ජනතාව"
සංගට මල පැන්නේය..."මොනවද ගෑනියේ මේ කියන කුණුහරප...කව්ද හරියටම තර්ජනය කලේ කියනවා...."
"මේකයි...අපි final ආවත් එක්කම ඊයේ රෑ ඉදන් ඩිසල්, පෙට්‍රල්, ගෑස් ගණන් ගියා..."
"ඉතින්....."
"අද final එකත් දින්නොත් හෙට උදේ මොනවා ගණන් යයිද කියල මිනිස්සු අහනවා...අද පැරදුනේ නැත්තම් ඔයාට ඉන්දියාවේම ඉන්න කියල මේ මිනිස්සු කෝල් කර කර තර්ජනය කරනවා...ගේ ඉස්සරහට් කඩු, පොලු, ඉදල්, කොසු, තියාගත්තා ගෑනු මිනිස්සු පිරිලා...අනේ මට බයයි ඕන් ඕකා පැරදිලා එන්නකෝ..."
සංගාගේ නලල රේලි ගෙන්විනි. ලෝක ප්‍රශ්නයක් හිසට කඩන වැටිණි.
හරි ඔයා බය වෙන්නේ නැතුව ඉන්නකෝ මන් මොකක් හරි කරන්නම්...
ඔහු ෆෝන් එක පැත්තකින් තබා කල්පනා කරන්නට විය...
කප් එකද රටේ ජනතාවද......
ඉස්සරහට චන්දෙ ඉල්ලන්නට් මේකත් හොද අවස්ථාව...
අවසානයේ සංග ශ්‍රී ලංකාවේ මිනිස්සු ගැන සිතා ඉන්දියාවට කප් එක දුන්නේය
අපේ සංගාට ජයෙන් ජය....

No comments:

Post a Comment